X.lk - ඊයේ, අද, හෙට රට.....
තිස්ස ප්‍රාදේශීය ලේකම්ට තනතුර එපා වේ
X /
අමිල සම්පත් ශ්‍රී | ලංකාදීප රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් ...
වැඩිදුරට
වැඩිදුරට
ඇමති හරීන් විදෙස් රෝහලකට
X /
ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෛද්‍ය නිර්දේශ මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වී ඇත සුදුසු බවයි ...
වැඩිදුරට
වැඩිදුරට
ඡන්දෙට සල්ලි නෑ කිව්වෙ බොරුවට බව මුදල් වාර්තා වලින් එළිවෙනවා – විජිත හේරත්
X /
ඡන්දයට සල්ලි නෑ කියන කතාව සම්පූර්ණ බොරුවක්. මේ මැතිවරණය සඳහා කොටස් වශයෙන් අප්‍රේල් 17 වෙනිදා වන විට රුපියල් කෝටි 246 ක් ලබා දෙන ලෙස ලිපියක් මගින් දැනුම් දී ඉල්ලා සිටියා ...
වැඩිදුරට
වැඩිදුරට
යාපනය ගුවන් පථය දික් කරන්න ඉන්දියාවෙන් ණයක් ඉල්ලයි
X /
යාපනය ගුවන් තොටුපළ වෙත දැනට සතියකට දින හතරක් ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් එය සතියේ දින හතක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ඇති බව ...
වැඩිදුරට
වැඩිදුරට
ඉන්ධන QR කෝටා ක්‍රමය අහෝසියි
X /
චීනයේ සිනොපෙක් සමාගම ඇතුලු විදේශීය සමාගම් මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් ...
වැඩිදුරට
වැඩිදුරට
වානිජ බැංකු ණය පොලිය අඩුකර නෑ
X /
ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත යම් පමණකට පහත දමා තිබුනත් වානිජ බැංකු වල ඉහළ ණය පොලී අනුපාත තවමත් පහත දමා නොමැති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ...
වැඩිදුරට
වැඩිදුරට
රුපියලේ අගය වැඩි වීමට ආණ්ඩුව ගත් පියවර
X /
නෙත් නිවුස් රජය විසින් රුපියලේ අගය කෘතීමව වැඩි නොකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මනා කළමණාකරණයක් යටතේ අනවශ්‍ය ලෙස ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටීම වළක්වාලමින් රජය විසින් රුපියල ...
වැඩිදුරට
වැඩිදුරට
ඖෂධ මිල සියයට 16% කින් පහතට
X /
ඖෂධ මිල 16% කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මෙම මස 15 වනදා සිට එලෙස ඖෂධ මිල පහළ දැමීමට නියමිතය. මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ...
වැඩිදුරට
වැඩිදුරට
ඩයනාගේ තීන්දුව 6 වැනිදා
X /
බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධූරය බලරහිත කරන රීට් ...
වැඩිදුරට
වැඩිදුරට