X.lk - ඊයේ, අද, හෙට රට..... ඡන්දය දෙන ස්ථානයට >>> ජාතික ජන බලවේගයෙන් ජනතාවට සහන රැසක් X / 2024-08-18 | 9:25 am ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වූ ප්‍රථම ප්රචාරක රැලි 2024.08.17 වන දින දකුණු පළාතේ තංගල්ල, මාතර සහ ගාල්ල නගර වලින් ආරාම්භ වුනා. මෙහිදී තම පාලනයක් යටතේ ...වැඩිදුරට පාතාලයෙන් චමුදිතට මරණ තර්ජන X / 2024-08-24 | 9:57 am තමන් ඝාතනය කිරීම සඳහා ඩුබායිහි සිටින පාතාල කල්ලියක් සැලසුම් කර සිටින බවට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ ...වැඩිදුරට අපිටත් එපා! X / 2024-08-18 | 12:33 pm සමගි ජන බලවේගය ප්රවෘත්ති නිවේදනයක් මගින් පවසනුයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධාන ගතවීමක් හෝ එවැනි සහයක් හෝ ලබා ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් හෝ වැඩ පිළිවෙලක් නොමැති බවයි. සමගි ජන ...වැඩිදුරට වියදම වැඩිනම් පුටුව අහිමියි X / 2024-08-18 | 12:13 pm මෙවර ජනාධිපත්වරණයේදී නව නීති අනුව අනුමත සීමාව ඉක්මවා මුදල් වියදම් කලහොත් ජනපතිවරණයෙන් පසුව පත්වන ජනපතිගේ තනතුර පවා අහිමිවීමට හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ...වැඩිදුරට හැංඟුණ තැන් කියන්න – රනිල් X / 2024-08-18 | 11:16 am ඉන්ධන, ගෑස්, ආහාර, නොමැතිව රට අමාරුවේ වැටුණු වේලාවේ සැඟවී සිටි තැන් වහා හෙලිකරන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් සහ අනුර යන දෙදෙනාට අශියෝග කරයි. රටේ පැවැති එම ප්‍රශ්න සමඟ ...වැඩිදුරට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගම්පහින් සටන අරඹයි X / 2024-08-18 | 10:52 am මෙවර ජනාධිපතිවරණයට ලන්තෑරුම ලකුණින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහින් තම ජනපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කලා. ගෝඨාභය ජනාධිපතිවරයා රටින් පලා ගිය විට රට භාර ගන්නා ...වැඩිදුරට ලක්ෂ 220 ක් වූ ජනතාවගේ දියුණුව අපේ සංවර්ධනයයි X / 2024-08-18 | 10:24 am ජනපතිවරයා ප්රමුඛ පාලකයන් සමඟ ගජ මිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුර සැප ජීවිත ශක්තිමත් කිරීම සංවර්ධනය යැයි පැවසුවත්, සමගි ජන බලවේගය අදහස් කරනුයේ මෙරට ලක්ෂ 220 ක් වූ ජනතාවගේ ...වැඩිදුරට