නෙත් නිවුස්
රජය විසින් රුපියලේ අගය කෘතීමව වැඩි නොකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මනා කළමණාකරණයක් යටතේ අනවශ්‍ය ලෙස ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටීම වළක්වාලමින් රජය විසින් රුපියල ශක්තිමත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.