වියදම වැඩිනම් පුටුව අහිමියි

මෙවර ජනාධිපත්වරණයේදී නව නීති අනුව අනුමත සීමාව ඉක්මවා මුදල් වියදම් කලහොත් ජනපතිවරණයෙන් පසුව පත්වන ජනපතිගේ තනතුර පවා අහිමිවීමට හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

https://kathiraya.lk