හැංඟුණ තැන් කියන්න – රනිල්

ඉන්ධන, ගෑස්, ආහාර, නොමැතිව රට අමාරුවේ වැටුණු වේලාවේ සැඟවී සිටි තැන් වහා හෙලිකරන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් සහ අනුර යන දෙදෙනාට අශියෝග කරයි.

රටේ පැවැති එම ප්‍රශ්න සමඟ තවත් ප්‍රශ්න ගණනාවක් තමා විසඳා ඇති බවත් ප්‍රශ්න වලින් පලා ගිය අයට මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට සාධාරණ අයිතියක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා තම ප්‍රථම ජනපතිවරණ ප්‍රචාරක රැලියට අනුරාධපුරයේදී එක් වෙමින් මෙම කරුනු සඳහන් කලා.

https://kathiraya.lk