ඩයනාගේ තීන්දුව 6 වැනිදා

බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධූරය බලරහිත කරන රීට් ආඥාාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

https://kathiraya.lk